Friday, December 4, 2009

සඳැති රෑ...


සඳැති රෑ හරියටම,
හැන්දෑවේ හතහමාරට
ඉනි වැට ලඟට විත්
හඳ දිහා බලාපන්...
අහස් ගව් කෙලවරේ
මූද අද්දර ඉඳන්...
සඳ කැලුම් අතරින්,
ඔබේ රුව දකින්නම්...