tag:blogger.com,1999:blog-8499980342246557355.post3071267669105886123..comments2018-07-07T09:43:49.754+05:30Comments on :::: සිතුවිලි ගංගා ::::: ෆේස් බුක් හරහා බලු වැඩ කිරීමH.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8499980342246557355.post-83357354685148502402010-04-11T19:02:32.543+05:302010-04-11T19:02:32.543+05:30ස්තූතියි මචං....
මම report කරන්න ට්රයි කරා.උගෙ ur...ස්තූතියි මචං....
මම report කරන්න ට්රයි කරා.උගෙ url එක වැරදියි කියනවානේ..H.D.K.Thrilankahttps://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-76075797292669392182010-04-11T11:41:53.887+05:302010-04-11T11:41:53.887+05:30@මම,
remove කළා කියල ගැටළුවක් නෑ. report කරන්න පුළ...@මම,
remove කළා කියල ගැටළුවක් නෑ. report කරන්න පුළුවන්. මෙතනට ආදේශ කරන්න පුළුවන් වටු කුරුල්ලොන්ගෙ කතාවම තමයි. සෑහෙන පිරිසක් එකතු වෙලා එකම profile එක report කරද්දි නිසි බලධාරීන්ගෙ ඇස් ඇරවෙනවා.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-32738763294115590252010-04-11T09:43:15.729+05:302010-04-11T09:43:15.729+05:30අයියෝ මං අර අපතයාව මගේ යාලුවෝ ලිස්ට් එකෙන් remove ...අයියෝ මං අර අපතයාව මගේ යාලුවෝ ලිස්ට් එකෙන් remove කලානේ....අපරාදේ.එහෙම report කරපුවම මොකද ඒ අයට වෙන්නේමමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-89889844067643467862010-04-10T16:14:48.733+05:302010-04-10T16:14:48.733+05:30මුලින්ම ඔය අපතයාගේ profile එකට යන්න.
වම් අත පැත්තේ...මුලින්ම ඔය අපතයාගේ profile එකට යන්න.
වම් අත පැත්තේ පහළින්ම ඇති ලින්ක් එකක් Report/Block this person කියලා. ඒක ක්ලික් කරන්න. එතන තියෙනවා report කරන options. Impersonating my profile කියන එක තමා චෝදනාව විය යුත්තේ.

මතක තියාගන්න -- අපි හැමෝම එකතු වෙලා සාමුහිකව මෙය කළ යුතුයි. මම දැනටත් report කරල තියෙන්නේ. දැන් ඉතින් ඔබේ වාරය. :-)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-53430806766876718622010-04-10T13:22:29.314+05:302010-04-10T13:22:29.314+05:30බොහෝම ස්තුතියි යාලුවනේ...
මම හිතුවෙ නෑ මේ ලිපියට ම...බොහෝම ස්තුතියි යාලුවනේ...
මම හිතුවෙ නෑ මේ ලිපියට මේ තරම් ප්රතිචාර ලැබෙයි කියලා.කවදාවත් දැකලා නැති,ඒත් කරදරයකදී උදව් වෙන ඔයාලා වගේ අන්තර්ජාල මිතුරන් පිරිසක් ඉන්න එක කොයි තරම් සතුටක්ද? face book එකට report කරන්නේ කොහොමද?H.D.K.Thrilankahttps://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-87689962086393429942010-04-10T10:08:41.005+05:302010-04-10T10:08:41.005+05:30ශාකුන්තල කිව්වා වගේ ඔයාට රිපොට් කරන්න පුලුවන් මට ක...ශාකුන්තල කිව්වා වගේ ඔයාට රිපොට් කරන්න පුලුවන් මට කරදර ඔන එකකුට මම ඒ දේ හැමදාම කරනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-68766274617383421612010-04-10T00:19:24.323+05:302010-04-10T00:19:24.323+05:30අපි හැමෝම එකතු වෙලා මේ profile එක facebook එකට rep...අපි හැමෝම එකතු වෙලා මේ profile එක facebook එකට report කරමු. එතකොට මේක ඉවත් කරයි.ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-3967801843083984462010-04-09T23:40:26.243+05:302010-04-09T23:40:26.243+05:30පොඩි උපදෙසක් දෙන්නම්.
facebook එනේ මිතුරු ලයිස්තු ...පොඩි උපදෙසක් දෙන්නම්.
facebook එනේ මිතුරු ලයිස්තු හදන්න පුලුවන් බව දන්නවනේ.
ඒ විදියට පොටෝ ඇල්බම් අප්ලෝඩ් කලාම ඒවා අර මිතුරු ලයිස්තු එකකට හෝ කීපයකට, නැත්තම් නම් වශයෙන් සඳහන් කරන පුද්ගලයන් පිරිසකට පමණක් බලන්න පුලුවන් විදියට සෙටිංග්ස් හදන්න පුලුවන්.

හැමවෙලාවෙම මේක අනුගමනය කරන්න.
උදාහරනෙකට ඔබ පෙම්වතිය සමග ගන්නා ඡායාරූප ෆේස්බුක් එකට දානවනම් ඒවා ඔබටත් ඇයටත්, ඕනෙනං ලඟම යාලුවො Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-5964692121231456332010-04-09T23:17:34.956+05:302010-04-09T23:17:34.956+05:30ඒක නම් ඇත්ත.. අන්තර්ජාලය කියන්නෙ ඉතා පරිස්සමින් පා...ඒක නම් ඇත්ත.. අන්තර්ජාලය කියන්නෙ ඉතා පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්. ඔය වගේ මානසික රෝග තියන එකෙක් දෙන්නෙක් හරි ඉන්නව.. ඒකට ඉතින් කරන්න තියෙන්න අපි පරිස්සම් වෙන එක තමයි.Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-52055012903470744942010-04-09T22:54:22.695+05:302010-04-09T22:54:22.695+05:30ඇත්ත, ෆේස් බුක් හොඳයි. හැබැයි මේ වගේ බලු වැඩ කරන බ...ඇත්ත, ෆේස් බුක් හොඳයි. හැබැයි මේ වගේ බලු වැඩ කරන බල්ලො ඉන්නකම්, කොච්චර ප්රයොජනවත් යහපත් දෙයක් උනත් එපා වෙනවා. මගේ යාළුවෙකුටත් ඔකම ඔනා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි මමත් ටිකක් කල්පනාකාරි උනේ.Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-61604566365373861302010-04-09T22:03:31.232+05:302010-04-09T22:03:31.232+05:30මමත් දැන් මූණු පොතට යන්නෙම නැහැ. ඇත්ත යාලුවො කව්ද ...මමත් දැන් මූණු පොතට යන්නෙම නැහැ. ඇත්ත යාලුවො කව්ද , බොරු යාලුවො කව්ද , හොයාගන්න බැහැ.kumarayahttps://www.blogger.com/profile/18117190540480616554noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-57224099902167010832010-04-09T21:33:04.071+05:302010-04-09T21:33:04.071+05:30අයියේ මාත් මේක කව්රුහරි කතා කරනකම් හිටියේ....මටත් ...අයියේ මාත් මේක කව්රුහරි කතා කරනකම් හිටියේ....මටත් හරියට ඔය වැඩේ වෙනවා.ඇත්තමයි මට වෙලවකට හිතෙනෙවා ගැණූ කෙනෙක්ට මේ වගේ කැත දේවල් කියන මුන් අම්මා කෙනෙක්ගේ බඩක් ඇතුලේ ඉදලාද එලියට ආවේ කියලා.ඒ තරම් ජරා යක්කු ඉන්නේ.මං නම් දැන් face-book යන්නෙත් හරිම අඩුවෙන්.ගියත් හරිම ටික කාලයක් අතුලත log out වෙනවා.ඔය වදේ මට ගිය බදාදාත් උනා.උටනම් මං කිව්වා ඔය මට කරපු යොජනාව ඉස්සෙල්ලම උබේ අම්මාට දාලා බලපනනෙයා කැමති උනොත්මමhttps://www.blogger.com/profile/06198588257986126961noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-45375703487127114002010-04-09T19:57:06.744+05:302010-04-09T19:57:06.744+05:30මෙන්න බොලේ අර ලින්ක් එකට ගියාම මට Mutual Friends ...මෙන්න බොලේ අර ලින්ක් එකට ගියාම මට Mutual Friends ලා පෙන්නනවා... කෙලියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-58533793254509219932010-04-09T19:55:42.120+05:302010-04-09T19:55:42.120+05:30මේ ඔයා දන්න එකෙක්ගේ වැඩක්....මේ ඔයා දන්න එකෙක්ගේ වැඩක්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-31069399628415005042010-04-09T19:40:52.799+05:302010-04-09T19:40:52.799+05:30Macho Uba kohomahari a profile aka Fake akak kiaya...Macho Uba kohomahari a profile aka Fake akak kiayala FB akata REPORT karapan apith puluwan help akak dennam.Unknownhttps://www.blogger.com/profile/16285922500235149441noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-60881175991053123652010-04-09T18:56:05.540+05:302010-04-09T18:56:05.540+05:30හප්පා . . .මේක දැක්කම අම්බානකට බය හිතුනා . . .
ම...හප්පා . . .මේක දැක්කම අම්බානකට බය හිතුනා . . .

මමත් අබුඩාබි ඉන්න නිසා නෑදෑයෝ යාලුවෝ ලොකේ වටේ නිසා මගේ පින්තූර පවුලේ පින්තූර ඉස්සර ගත්තු පින්තූර එහෙම එකේ දානවා . . .

අදම හදන්න ඕන සෙටින්ග්ස් . . ස්තූතියිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-59508440601402329132010-04-09T17:26:37.777+05:302010-04-09T17:26:37.777+05:30අන්තර්ජාලය යනු එතාමත් පරිස්සමෙන් හැසිරියයුතු තැනක්...අන්තර්ජාලය යනු එතාමත් පරිස්සමෙන් හැසිරියයුතු තැනක්.ලංකාවෙ එකපාරටම බිහිවු 3G mobile තාක්ශණය නිසා.අන්තර්ජාල බාවිතාකරන අය හතු පිපෙනව වගේ වැඩිවුනාට හරියට දැනගෙන එක පාවිච්චිකරන අය ගොඩක් අඩුවුනා.සාමන්ය ජීවිතේ සමහර අයට කරගන්න බැරි ෆැන්ටසි අන්තර්ජාලය හරහා කරගන්න පෙළඹුනා.මෙ සිද්දියත් ඒවගෙ මෝඩ ආතල් එකක් අරගන්න හදපු බුවෙක් ගෙ වැඩක්!කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-7191526163262097442010-04-09T17:08:58.466+05:302010-04-09T17:08:58.466+05:30elakiri api geak demu oyavage ewun mama hoya hoya ...elakiri api geak demu oyavage ewun mama hoya hoya inne elazzzzzz dennam jamboo mage yaluwekuth eke innava wena prf ekakin hikzzzzzzz dan baba duvai kiwwalu :D aith fb enna nathi wennama denna one oya vage kala kanniyanta :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8499980342246557355.post-2631917609507404912010-04-09T15:19:45.728+05:302010-04-09T15:19:45.728+05:30good advice....actually many people don't know...good advice....actually many people don't know how to set privacy setting in FB.මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.com