tag:blogger.com,1999:blog-84999803422465573552024-03-13T10:26:22.426+05:30:::: සිතුවිලි ගංගා ::::H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8499980342246557355.post-66481614580891169212013-07-16T17:12:00.000+05:302013-07-16T17:12:15.026+05:30ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-2836953267068596622010-09-16T06:30:00.000+05:302010-09-16T06:32:55.788+05:30කාලයකට පස්සේ...බොහෝම කාලයකට පස්සේ ආයෙමත් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් හම්බුනා...කොහොම හරි මේ සතියේ ඉඳන් ආයෙමත් සතියකට එකක් වෙන්න වත් ආයෙත් මොනවා හරි ලියන්න උපරිම උත්සාහ කරනවා...එහෙනම් ජය වේවා...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com0tag:blogger.com,1999:blog-8499980342246557355.post-10600968999008611462010-05-10T13:34:00.003+05:302010-05-10T14:09:22.593+05:30මාරක දුරකථන ඇමතුම් !යාලුවනේ...ඔයලටත් අහන්න ලැබුනද මාරක අනතුරු සිදුවෙන දුරකථන ඇමතුමක් ගැන.මීට සතියකට විතර කලින් මාලදිවයිනේ ඉතා වේගයෙන් කතාවක් පැතිරුනා යම්කිසි දුරකතන අංක කීපයකින් ලැබෙන ඇමතුම් වලින් අධි සංඛ්‍යාත යක් නිකුත් වෙන බවත් එම ඇමතුම් වලට පිලිතුරු දීමට ගොස් පුත්ගලයන් කීප දෙනෙක් මියගිය බවත්.පස්සේ රූපවාහිනී නාලිකා මගින් විකාශනය කරා ඒක බොරු කතාවක් කියලා.ඊයේ මට ආරංචි උනා එම කතාව ලංකාවෙත් පැතිරෙනවා කියලා.ඔය කතාව H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com4tag:blogger.com,1999:blog-8499980342246557355.post-42367709042679891282010-05-01T14:01:00.002+05:302010-05-01T14:03:53.903+05:30මාලදිවයිනේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන...ඔන්න අන්තර් ජාලයෙන් සොයද්දී මට හම්බුනා මාලදිවයිනේ නටඹුන් වෙලා ගිය බෞද්ධ සිද්ධස්ථාන කීපයක පින්තූර.ඔන්න ඔයාලත් බලන්න.H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-81040921167951344552010-04-29T14:03:00.003+05:302010-04-29T14:08:18.154+05:30කැඩපතක සේයා...ඔන්න මමත් පටන්ගත්තා පින්තූර බ්ලොග් අඩවියක්.නම කැඩපතක සේයා...මේකට බොහෝ දුරට ඇතුල් කරන්නේ මම ගත්තු පින්තූර.කැමතිනම් ඔයාලත් ගිහින් බලන්න.සින්ඩියටත් ඇතුල් කරන්න කියලා ඉල්ලීමක් කරා.සමහර විට හරියයි...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com0tag:blogger.com,1999:blog-8499980342246557355.post-47054442119792117892010-04-23T13:49:00.004+05:302010-04-23T13:59:28.269+05:30සොබාදමේ අරුමේ...ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com2tag:blogger.com,1999:blog-8499980342246557355.post-38924062086386442052010-04-18T13:05:00.006+05:302010-04-18T14:08:05.175+05:30බෞද්ධ රාජ්‍යයක අවසානය...මේක තරමක් අමුතු කතාවක්! මාලදිවයින දැනට සියවස් ගනනාවකට පෙර පිරිසිඳු ථේරවාදී බෞද්ධ රටක් ව තිබුනාලු.එහෙව් රටට අද වන විට ඉස්ලාම් දහම හැර වෙනත් කිසිදු ආගමක් නොමැති තත්වයට පත් උන හැටි මාලදිවයිනේම ඉන්න මගේ යාලුවෙක් මට කිව්වා.මේ කතාව ඔව්න්ගේ ඉතිහාසයෙන් මකා දමා ඇති කතාවක්.ඒ කාලේ මාල දිවයිනේ රජ කරේ ඉතාමත් කාමයට ලැදි රජ කෙනෙක්.කවුරුත් දන්නවානේ මාලදිවයින හැදිල තියෙන්නේ ඉතා කුඩා දූපත් සමූහයකින් බව.ඉතිං මේ රජාH.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com14tag:blogger.com,1999:blog-8499980342246557355.post-63952444121333451242010-04-12T14:06:00.010+05:302010-04-12T14:37:56.733+05:30අන්තර්ජාලයේ භාදක දුවමු.ඔන්න අද කියන්න යන්නේ මෘදුකාන්ගයක් ගැන.මුලින්ම කියන්න ඕනි මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා.මේකෙන් පුලුවන් වාරණය කරන ලද වෙබ් අඩවි,මෘදුකාන්ග වල වාරණයන් බිදින්න.මේක හුඟාක් මට ප්‍රයෝජනවත් උනා ඩුබායි ඉන්නකොට ලන්කාවට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්න.මොකද කියනවානම් එහේ ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ අන්තර් ජාලය හරහා දුරකතන සේවා සපයන්නන්ගේ පරිගනකයෙන් දුරකතනයට (pc to phone) ඇමතුම් ගැනීමට H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-30712676691058861232010-04-09T13:17:00.003+05:302010-04-12T14:36:54.092+05:30ෆේස් බුක් හරහා බලු වැඩ කිරීමෆේස් බුක් කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්නේ...මම ෆේස් බුක් එකටසෙට් උනේ දැනට වසර 2කට පමණැ පෙර.ඇත්තටම එවැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් ලොකු සේවාවක් වෙනවා.කාලෙකින් හමු නොවුනු මිතුරන් බොහෝ දෙනෙක් මට ෆේස් බුක් හරහා හමු උනා.ඇත්තටම කියනවානම් මම ෆේස් බුක් වලට වහ වැටිලා හිටියේ.ඒත් දවසක් මගේ යෙහෙලියක් මට කතාකරලා අමුතු විදිහට ප්‍රශ්න වැලක් ඇහුවා.මොකක් හරි අවුලක් වෙලා කියල මට වැටහුනා.පස්සේ එයාම කිව්වා "ඔයාගේH.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com19tag:blogger.com,1999:blog-8499980342246557355.post-73598170809160379552010-01-11T23:06:00.003+05:302010-01-11T23:38:55.994+05:30නොලියාම බැරි නිසා ලියමි...සිතුවිලි ගංගා බ්ලොග් අඩවියෙන් දේශපාලන කරුණු කාරනා නිතර මාර්තෘකා නොවුනත් මේ වකවානුයේ ලංකාවේ දේශපාලනය ගැනනම් කතා නොකරම බැරිය.මෙම ලිපියේ සියලු කරුණු මාගේ පුද්ගලික අදස්ය.කිසිවෙකුට මඩ ගැසීමේ පහත් අරමුණක් නොමති අතරම රට පත්ව ඇති අවාසනාවන්ත තත්වය ගැන හැඟෙන පරිදි ලියමිඅප රට තිස් වසරක් මුලුල්ලේ බැට කෑ කුරුරු යුධය නිමාවිය.එය නිමා වූවාද? එසේ නොමැතිනම් නිමා කෙරෙව්වාද?,එසේ නම් නිමා කරවූයේ කවුද?යන ගැටලුව මේ වන H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com2tag:blogger.com,1999:blog-8499980342246557355.post-9868265041606532402010-01-08T22:14:00.007+05:302010-01-09T23:17:38.413+05:30නොමිලේ ඊමේල්ආයුබෝවන්ඩ හැමෝටම.ගෙවල් හදන්න උනන්දු වන අයට අත්තිවාරම් ගැන ලිපියක් සකස් කරමින් ඉන්න අතරේ මට ලඟදි හම්බුනු අලුත් ඊ මේල් සේවාවක් ගැන ලියන්න හිතුනා.සමහර විට අපේ යාලුවො මේක දන්නවත් ඇති. google,yahoo ඊ මේල් වල නිකං කොමන් ගතියක් තියනවනේ.වෙනසකටත් එක්ක මේක අත්හදා බලන්නකෝ...www.gmx.com .මේ නොමිලේ ඊමේල් සපයන්නා ගෙන් 5GB වෙබ් ඉඩක් සෑම සේවා දායකයෙක්ටම ලබා දෙනවා.ඔවුන් කියනවා වෙබ් මේල් සහ ඊමේල් යන පහසුකම් දෙකම H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com5tag:blogger.com,1999:blog-8499980342246557355.post-59236308815590865352010-01-01T13:17:00.001+05:302010-01-09T23:22:09.712+05:30හැමෝටම සුභ නව වසරක් වේවා...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com2tag:blogger.com,1999:blog-8499980342246557355.post-54787971941672199152010-01-01T13:09:00.002+05:302010-01-09T23:22:09.712+05:30ශාකුන්තල. මේ ඔබේ අවදානයට...මට කටක් ඇරලා කියන්න ලැජ්ජයි....ආයිබොවන්ඩ පෙරේදා තමයි ශාකුන්තලය කරල තියන හදිය හරියටම දැන ගත්තෙ.මොකද කියනවනම් අන්තර් ජාලේ මෙහේ හරි අවුල්.කොහොමද හිමිජ්ජා වාගේ ඉඳලා දීලා තියෙන ගේම?මං මේ මුකුත් වැරැද්දක් එහෙම කියනව නෙමේ.මං කිව්වේ මේ අපේ ශාකුන්තල මලයට ,හොඳම බ්ලොග් අඩවියට හම්බුන සම්මානය ගැන.ජංජාලේ නිතර සැරිසරන්න වෙන්නේ නැති නිසා මට ඔය පයින්ඩෙ දැනගන්න ලැබුනේ පෙරේදා රෑ.පස්සෙං පහු හරි සුභ පැතුවෙ නැත්නම් ඒකH.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com4tag:blogger.com,1999:blog-8499980342246557355.post-90668686165654434582009-12-04T13:15:00.003+05:302010-01-09T23:23:19.958+05:30සඳැති රෑ...සඳැති රෑ හරියටම, හැන්දෑවේ හතහමාරට ඉනි වැට ලඟට විත් හඳ දිහා බලාපන්...අහස් ගව් කෙලවරේ මූද අද්දර ඉඳන්...සඳ කැලුම් අතරින්, ඔබේ රුව දකින්නම්... H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com0tag:blogger.com,1999:blog-8499980342246557355.post-75734645117406046452009-10-09T22:37:00.000+05:302010-01-09T23:17:38.414+05:30Google Chrome OS දාලා බලමුද?හප්පේ...ඉතිං...ඕන්න ආයෙමත් පොඩි විවේකයක් හම්බුනා.හෙට සෙනසුරාදානේ.අපේ කොම්පැනියේ නම් ඉතිං අපරාදෙ කියන්න බෑ සෙනසුරාදා...පෝය කියලා බේදයක් නෑ වැඩ..වැඩ...වැඩ....ඒත් මං ඕං දැම්මා හෙට නිවාඩුවක්.---------------------------------------------------------------මේ පාර විජය පරිගනක සඟරාවේ තිබුනා Google ලගෙ අලුත් OS එනව කියල.Linux පාදක වුනු මෙහෙයුම් පද්දතියක් කියලා තමයි තියෙන්නේ.නම Google Chrome OS ලු.මම නිකමට H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com5tag:blogger.com,1999:blog-8499980342246557355.post-53635900917688123362009-07-15T20:27:00.000+05:302010-01-09T23:22:09.713+05:30ධර්ම දානයමේ ලොව කෙතරම් ආගම්,දර්ශන තිබුනද මරණය ජය ගත හැකි අයුරු දේශනා කොට ඇති එකම දහම නම් අප මහා තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් මුවින් දෙසූ ශ්‍රී සත් ධර්මයයි.ලොව ඇති එකම ස්තිර දෙය නම් අනිත්‍යය පමණක් බව උන් වහන්සේ දෙසූ සේක.බුදු රජාණන් විසින් දෙසූ ධර්මය ලොව පුරා ප්‍රචාරය කිරීමේ මාද්යයක් ලෙස මේ වන විට අන්තර්ජාලය බහුලව බාවිතා වේ. www.mahamevna.org එවැන්නකි.(ඇතැම් විට ඔබට මතක ඇති,මීට වසර ගනනාවකට පෙර ලංකවේ වෙබ් H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com0tag:blogger.com,1999:blog-8499980342246557355.post-55938587078810298942009-06-26T20:44:00.000+05:302010-01-09T23:22:09.713+05:30...ඒකත් ජය සිරි මංගලම්...ඊයේ...ඒ කියන්නේ ජූනි 25 වෙනිදා මගේ හොඳම යාලුවා සිදත් රෝහණ කුමාර කසාද බැන්දානේ...ඉතින් මේ ටිකේම එකසිය ගානට වැඩ.ගෙදර එනකොට පහුගිය ටිකේම රෑ 12ත් පහු උනා.කොහොම හරි ඊයේ වැඩේ නම් නියමෙට තිබුනා.බැඳපු ගෑණු ළමයත් අපේ හොඳ යාලුවෙක්.නම රිද්මා.හෙට තමයි නිවසට පැමිනීමේ උත්සවය.අදත් ඉතින් උදේ ඉඳන්ම සිදතගෙ ගෙදර තමයි හිටියේ.මමයි,මිලානුයි,ලක්ෂිතයි,ධනුෂ්කයි,කෝසලයි,මේනකයි,සකුන්තයි,ආසිරියයි මෙකී නොකී යාලුවෝ සෙට් එකම මේH.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-10762562562696938902009-06-21T13:45:00.000+05:302010-01-09T23:22:09.713+05:30කලකට පස්සේ...කොහොමද යාලුවනේ....සෑහෙන්න කාලෙකින් ආයෙමත් ලියන්න ගත්තේ.මොකද කියනවනම් ලංකාවට ආවත් හරි අද තමයි අන්තර් ජාලයට හරියට ලොග් වෙන්න පුලුවන් උනේ.ADSL සම්බන්ධතාවය ලැබුනේ අද.මගේ අලුත් ගෙට දුරකතන සම්බන්ධ තාවයවත් තිබුනේ නෑ. නැත්නම් Dial Up වලින් හරි ලොග් වෙලා මොනවා හරි ලියනව. කියන්න,ලියන්න දේවල් ගොඩයි.අද ඉඳන් ආයෙමත් සෙට් වෙමු.H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com0tag:blogger.com,1999:blog-8499980342246557355.post-57271325921394755452009-02-28T22:06:00.000+05:302009-03-01T00:17:35.896+05:30නිදහස් කේථ මෙහෙයුම් පද්ධතියක් කරා පිය මැන්නෙමි...ඊයෙ මම තීරණය කරා Windows Vista ට අමතරව වෙනත් මෙහෙයුම් පද්ධතියක් ගැන ටිකක් ඉගෙන ගන්න එක හොඳයි කියලා.ඉතින් මම හිතුව Linux මෙහෙයුම් පද්ධතිය දා ගත්තොත් හොඳයි කියලා.අපේ බ්ලොග් ලියන යාලුවො හුඟ දෙනෙක් Linux වල විවිද ප්‍රබේධ භාවිතා කරනවනේ.ඉතින් බයවෙන්න දෙයක් නෑ.උදව්වට යාලුවො ඉන්න නිසා Linux වර්ග කීපයක්ම බා ගත්තා.(Fedora,Ubuntu,Kubuntu,Puppy,Debin,Mandriva,PC Linux,Suse,Foresight,Sabayon)දැං ඉතින් Linux H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-54634727538586207932009-02-24T00:32:00.000+05:302010-01-09T23:22:09.714+05:30තව ටික දිනයි....මේ ටිකේ මම ටිකක් විතර අවිවේකයි.රාජකාරී වැඩ ටිකකුත් වැඩියි.ඒත් මේ දවස් වල මාර සංතෝසෙන් ඉන්නෙ.මොකද කියනවනම් ලබන සතියේ මම ආපහු ලංකාවට එනවා.....ඉතින් මේ ටිකෙ ෂොපිං යනවා...බඩු ගේනවා....බඩු අහුරනවා....එක විකාරයයි.කොටින්ම කියනවනම් මම නැවතිලා ඉන්න කාමරේ කුණු ගොඩක් වගේ වෙලා.ටික ටික අස් කරනව...දැන් ඉතින් ඉවසිල්ලක් ඈ ගෙදර යන්න.දැන් අවුරුදු 1 1/2 වෙනව ඩුබායි වලටඇවිත්.ගියපාර මට නිවාඩු හම්බුන වෙලාවෙ මම ලංකවට H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com5tag:blogger.com,1999:blog-8499980342246557355.post-81292885063469149602009-02-11T21:09:00.000+05:302010-01-09T23:22:09.714+05:30උතුම් මිතුරාමම පාසැල් ගිය අවදියේ ඉතාමත් කුලුපග මිතුරෙක් සිටියේය.ඔහු මෙතැන් සිට "ගයා" කියා හන්දුන්වමි. ගයා අධ්‍යාපනය ලැබුවේ කොළඹ තිබූ සුප්‍රසිද්ධ පාසැලකටය.මා මිතුරා ලංකාවේ ප්‍රසිද්ධ පවුලක සාමජිකයෙකි. ඔහුත් මමත් මගේ මිතුරු කැලත් නිතරම පාසැල් ගියේ එකටමය.ඒ උදේ 6.45 දුම් රියෙනි, නැත්නම් පාසැල් බසයෙනි. මගේ මේ මිතුරා අධ්‍යාපනයට සැබෑ දක්ශයෙකි.(හැබැයි පොත් ගුල්ලෙක් නම් නෙමෙයී). අ.පො.ස ( උ.පෙල ) විභාගයෙන් අති විශිශ්ට H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-34057212058812141292009-01-30T23:49:00.000+05:302010-01-09T23:23:19.958+05:30අහිමි උනු ජීවිතය...ගොඩනැඟිලි, මිල මුදල්...සුවිසාල මන්දීර...දහසකුත් විච්චුරන, අනග සුර පුරක මැද...තනි උනා ජීවිතය...හඬමි කෑ ගසා ඉල්ලා...අහිමි උනු ජීවිතය...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com3tag:blogger.com,1999:blog-8499980342246557355.post-34120494853971042482009-01-28T22:37:00.000+05:302010-01-09T23:22:09.714+05:30"Benjamin Button" ඔන්න අද කියන්න යන්නේ නියම චිත්‍රපටියක් ගැන.මේකෙ නම "Benjamin Button" .ප්‍රධාන නලුවා "Brad pit" .මතක ඇතිනේ Troy ,Mr & Miss Smith ,Fight Club ,වගේ ඔහුගේ ජනප්‍රිය උනු චිත්‍රපටි. "Benjamin Button" කියන චිත්‍රපටිය හරිම අමුතුම කතාවක්.ජීවිතය අවසානයෙන් ආරම්භ කරපු පුද්ගලයෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ.මෙවර ඇකඩමි සම්මාන 11 සඳහාම නාම යෝජනා උනු එකෙන්ම හිතා ගන්න පුලුවන්නෙ චිත්‍රපටිය කොහොමද කියලා.මගේ H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-66808183111082948972009-01-28T00:20:00.000+05:302010-01-09T23:23:19.959+05:30අමතකවීමගිනි ගහන කාන්තාරේ...කාසියට ලොබ බැඳන්...යනෙන මඟ වරද්දා...මවක යැයි අමතකව...බිරිදකැයි අමතකව...යුතුකම් ද අමතකව...උයන් කොන කෙලවරේ...තුරුණු දෑතක වෙළී...පෙම් කෙලිනඅපූරුව...H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com1tag:blogger.com,1999:blog-8499980342246557355.post-43353198795222808882009-01-27T22:34:00.000+05:302010-01-09T23:22:09.715+05:30ආතාගේ විත්ති (1)"කොල්ලෝ....මෙහෙ වරේං...." ඔන්න අපේ ආතා කෑමොර දෙන්න පටන් ගත්තා... බලමු. "ඇයි ආතේ....""බලාපං මේ අටම්පහුරෙ මීටරේ අහුවෙන්නේ නෑ බං.ප්‍රෝත්ති යන්නත් කිට්ටුයි ඇබිංදක් බලාපංකෝ....""ඉන්න බලන්න...හික්.ආතේ...මේකේ ඇන්ටෙනා වෑර් ඒක ගැලවිලා.හිටින්න ඩිංගක් හයි කරනකං"ආතාගේ රේඩියෝව මං හිතන්නේ මාර්කෝනි මහත්තය රේඩියෝව හොයාගන්නත් කලින් ගත්තු එකක්ද කොහෙද.සයිස් එක මෙන්න...දිග අඩි 3 පලල අඩි 2."අංහ් දැං කොහොමද ආතේ...."H.D.K.Thrilankahttp://www.blogger.com/profile/04692819289937427173noreply@blogger.com4