:::: සිතුවිලි ගංගා ::::
Friday, December 4, 2009
සඳැති රෑ...
සඳැති රෑ හරියටම,
හැන්දෑවේ හතහමාරට
ඉනි වැට ලඟට විත්
හඳ දිහා බලාපන්...
අහස් ගව් කෙලවරේ
මූද අද්දර ඉඳන්...
සඳ කැලුම් අතරින්,
ඔබේ රුව දකින්නම්...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment