Wednesday, January 28, 2009

අමතකවීම




ගිනි ගහන කාන්තාරේ...

කාසියට ලොබ බැඳන්...

යනෙන මඟ වරද්දා...

මවක යැයි අමතකව...

බිරිදකැයි අමතකව...

යුතුකම් ද අමතකව...

උයන් කොන කෙලවරේ...

තුරුණු දෑතක වෙළී...

පෙම් කෙලින

අපූරුව...

1 comment:

  1. ආදරය ගැන දේශපාලන ආර්ථික විද්‍යාවකටත් කියන්න දෙයක් තියෙනවා... මෙ මිලේච් ජත්වය ධනවාදය එනම් මිනිස් සබ`දතා හුවමාරුසබ`දතා බවට පරිවර්තනය වීමත්, ධනවාදය සංස්කෘතික ක්ෂේත‍්‍රයට ඇතුළු වීමත්ය...

    මෙ ක කියවල බලන්න ,
    http://dwardmac.pitzer.edu/Anarchist_Archives/goldman/aando/marriageandlove.html

    our Blog
    http://southernsf.wordpress.com/

    ReplyDelete