Tuesday, July 16, 2013

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...

1 comment:

  1. හපෝ මට බලන්න බැහැ මේ කන්තෝරුවෙ ෆ්ලෑස් වැඩ කරන්නෙ නැහැ.

    ReplyDelete