Monday, January 12, 2009

…සොයුරු සොයුරියනී…

ඔන්න මටත් හිතුනා බ්ලොග් එකක් සිංහලෙන් ලියන්න.මේකට මට සමීර ශාකුන්තල සොයුරා ගොඩක් උදව් කරා.මට සිංහලෙන් ලියන විදිහ කියල දුන්නෙ සමීර සොයුරා…ඉතින් සමීර සොයුරට හද පිරි ස්තුතිය පුදකරනවා…
හරි…ඉතින් බ්ලොග් එකට ලියන්න මොනවද ලියන්නෙ කියලා තාම කල්පනා කරනවා.හිතාගෙන ඉන්නෙ Auto CAD ගැන සිංහලෙන් විස්තර ටිකක් ලියන්න.අද නම් බැරි වෙයි.තාම සිංහල ලියන්න පුරුදු වෙනවා.මම කරන ජොබ් එකත් එක්ක බ්ලොග් ලියන්න වෙලාවක් හදා ගන්න ඒක තමයි අමාරු.කොහොම හරි වැඩේ පටන්ගෙන බලමුකො…දැනට ඉවරයි.
කියවපු හැමදෙනාටම ස්තුතියි.

3 comments:

  1. එළ් ඔහොම යං! ගමනේ යාන්...!

    Word verification අයින් කරනවා නම් එළ!

    ReplyDelete
  2. ඔයත් AutoCad Draughtsman කෙනෙක්ද? අදුන ගන්න ලැබීම සතුටක්! ඉදිරියේදි හමුවෙමු මේක හරහා.

    ReplyDelete
  3. සටහන දැක්කෙ දැන් නොවැ! ඔහොම යං ඔහොම යං.. :D

    ReplyDelete