Monday, April 12, 2010

අන්තර්ජාලයේ භාදක දුවමු.



ඔන්න අද කියන්න යන්නේ මෘදුකාන්ගයක් ගැන.මුලින්ම කියන්න ඕනි මේක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා.මේකෙන් පුලුවන් වාරණය කරන ලද වෙබ් අඩවි,මෘදුකාන්ග වල වාරණයන් බිදින්න.මේක හුඟාක් මට ප්‍රයෝජනවත් උනා ඩුබායි ඉන්නකොට ලන්කාවට අන්තර්ජාලය හරහා දුරකතන ඇමතුම් ලබා ගන්න.මොකද කියනවානම් එහේ ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ අන්තර් ජාලය හරහා දුරකතන සේවා සපයන්නන්ගේ පරිගනකයෙන් දුරකතනයට (pc to phone) ඇමතුම් ගැනීමට නොහැකි ලෙස වාරණය කරලයි තියෙන්නේ.මේකේ නම තමයි Hot Spot Shield .මෙකෙන් සිද්දවෙන්නේ අපිව වෙනත් ජාලයකට සම්බන්ධ කරලා ඒ හරහා අන්තර්ජාලයට සම්බ්දන්ධ කිරීමයි.

1 comment:

  1. වැදගත් ලිපියක් වගේ අයියේ...මමත් ඔය අත් දැකීමට මුහුණ දුන්නා මොකද කියලා කිව්වොත් ඩුබායි වල ඉන්න අයට ඔය ස්කයිප්,යාහූ,වොයිප්චීප්,වෙයැක් වගේ සේවා භාවිතා කරන්න ඉඩ ලබා නොදීම නිසා.කොහොම උනත් මම නම් අපේ තාත්තට ස්ක්යිප් සෙටප් 1 යවලා වැඩේ ගොඩ දාගත්තා.මං හිතන්නේ තව පොඩ්ඩක් පැහැදිලි කලොත් හොඳා වගේ මේ මෘදුකාංගය හරහා වැඩේ වෙන්නේ කොහොමද කියලා....

    ReplyDelete