Friday, April 23, 2010

සොබාදමේ අරුමේ...

ඊයේ උදේ 9 ට විතර මාර වැස්සක් වැස්සා...ඊට ටිකකට කලින් තමයි මේක දැක්කේ...මෙහෙම සීන් එකක් දැක්කමයි.මම හිතන්නේ මේක ටොනෙඩෝ එකක්.මුහුදෙන් වතුර උඩට ඇදෙනවා...මාර ලස්සනයි.සොබාදමේ අරුමේ...


2 comments:

  1. හරිම පුදුමයි.....

    ReplyDelete
  2. ෂා..නියම අත්දැකිමක් නෙද?

    ReplyDelete