Showing posts with label චිත්‍රපටි. Show all posts

Wednesday, January 28, 2009
"Benjamin Button"
Monday, January 19, 2009
බොලිවුඩ් උණට නියම බෙහෙත...
කොහොමද ඉතින්?හැමෝම කිසිම කරදරයක් නැතුව ඉන්නවා කියල හිතනවා.පහුගිය දවස් ටිකේ අපෙ සිංහල කියවනයේ පොඩි අවුලක් තිබුනා.දැන්නම් කිසිම අවුලක් නෑ.ඒකට මහන්සි උන මහත්තුරුන්ට බොහෝම පින්.
මට මේ ලගදි යාලුවෙක් දුන්නා නියම වෙබ් අඩවියක්.මේකෙ ඕනිම හිංදි චිත්‍රපටි ගීතයක් තියනව බාගත කරගන්න.වැඩේ සිද්ධ වෙන්නෙ සම්පූර්නයෙන්ම නොමිලේ.මම නම් හිංදි සින්දු අහන්නෙ කලාතුරකින්.ඒත් මම හොය හොයා හිටපු පරණ හින්දි සින්දු ටිකක් මේකෙන් මට හම්බුනා.දෙයක් තනියම රස විදිනවාට වඩා සෙට් එක ඒක්කම බෙදාගෙන රස වින්දිනකොට ඒකේ කික් එක වැඩියි කියනවානේ.....(හැම දේම නෙමේ මචෝ....සමහර ඒවා විතරයි...)මෙන්න මේකයි සයිට් එක. http://www.mp3hungama.com/මේකෙ හරිම පහසු විදිහට සිංදු ඛාන්ඩ කරල තියනව, හොයාගන්න ලේසියි.කියන්න අමතක උනා මේකෙ තියනවා මේ ලගදි ජනප්‍රිය උන හිංදි චිත්‍රපටි 3ක් බාගන්න(Rab Ne Bana Di Jodi, Ghajini , Dil Kabaddi ).මම නම් බෑව.කියලා තියෙන්නෙ DVD කොපි කියලා.ඒත් තියෙන්නෙ කැමරා කොපි.ඒත් එචරම අවුලක් නෑ වගේ.ඔයාලම බලන්නකෝ.එක්කම තවත් ඒකක් හම්බුනා. http://beemp3.com/ මෙකත් මම හිතන්නෙ හිංදි සින්දු හොයන Search Engine එකක් කියලා.මේකනම් වැඩිය අවුස්සලා බැලුවෙ නෑ.ඔයාල බලලා මටත් කියන්න.කියවපු, නොකියවපු හැමෝටම ස්තුතියි.

කවුරු හරි පින්වතෙක් ඉන්නවානම් මට කියා දෙන්න, බ්ලොග් අඩවියට ආපු අය කීදෙනෙක් ද කියලා ගනින මීටරයක් මගේ බ්ලොග් එකටත් දා ගන්නේ කොහොමද කියලා...අදට මෙච්චරයි...
Friday, January 16, 2009
film පිස්සුව තියන අයට...
අද මට හිතුනා film පිස්සුව තියන අයට film නොමිලේම බා ගන්න විදිහ ගැන විස්තර ටිකක් ලියන්න.හුගක් අය මේක දැනටමත් දන්නව ඇති.ඒත් නොදන්න අයට දැනගන්නත් ඒක්ක ලියන්නම්.මොකක් හරි අවුලක්,වැරැද්දක් තිබුනොත්ම් මාව නිවැරදි කරන්න.
1.Lime ware (http://www.limeware.com/)
මේක චිත්‍රපටි,mp3ගීත,මෘදුකාංග ආදී ගොඩක් දේවල් බා ගත කරන්න පුලුවන් file sharing ගනයේ මෘදුකාංගයක්.හැබයි මෘදුකාංග බාගත කිරීමේදී වයිරස් ගැන පරිස්සම් වෙන්න.ඉහත තියන ඈදුමෙන් ගිහින් මෘදුකාන්ගය නොමිලේම බා ගන්න පුලුවන්.සාමාන්‍යය විදිහට ස්ථාපනය කර ගන්න.ඊට පස්සේ කැමති චිත්‍ර පටියක් එහෙම තියනවනම්, Video කියන ටැබය තෝරගෙන චිත්‍රපටියේ නම හරියටම ඇතුල් කරලා Search කරන්න.සෙවුම් ගනනාවක් පෙනෙන්න ලැබෙයි.මේ පෙන්නන්නේ මේ මෘදුකාන්ගය භාවිතා කරමින් සිටින අය සතු,ඔබ සෙවූ චිත්‍රපටියයි.වැඩි දෙනෙක් ඇති තැනකින් බා ගත කර ගන්න.මේකෙ තියන වැදගත් දේ නම් 1% විතර බා ගත උනාට පස්සේ ඒ ටික play කර බැලිමේ අති හැකියාවයි.ඉතින් හොද කොපියක් නෙමෙයිනම් මකල දාල වෙන තැනකින් උත්සාහ කරල බලන්න.මේ විදිහට mp,වීඩියෝ ගීත බා ගන්න පුලුවන්.මම මේ මෘදුකංගය පාවිච්චි කරලා චිත්‍රපටි 200 ටත් වඩා බගත් කරලා තියනවා.99%ම හොද කොපි. avi fomat ඒකේ ඒවා අනිත් ඒවට වඩා දෘෂ්‍ය තත්වයෙන් උසස්...

Subscribe to:
Posts (Atom)